වෑන් රියක් වස්කඩුව අංක එක දුම්රිය ස්ථානය අසළ දමාගොස් තිබියදී සොයාගත් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. පෙරදින ජා ඇල රුපියල් ලක්ෂ 75 කොල්ලකරුවන් ගමන්කැර ඇත්තේ ද වෑන් රියකිනි.