සාස්තරකාරියන්ගේ සූත්තරය වරදී


අම්බලන්ගොඩ බස් නැවතුම්පළේදී වැඩිහිටි කතකගේ මාලයක් කඩා ගත් බව කියන සාස්තරකාරියක අල්ලා ගැනීමට මගීන් සමත්වූ බවත් අනෙක් සාස්තරකාරිය මාලයත් සමග පැන ගිය බවත් පොලිසියට සැල කර ඇත.