සාලිය දිසානායක ප‍්‍රා. සභාපතිට ගහයි?


මධ්‍යම පළාත් සභාපති සාලිය දිසානායක මහතා ඇතුළු පිරිසක් හඟුරන්කෙත ප‍්‍රාදේශීය සභාපති රණසිංහ දිසානයක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට කඩාවැදී ඔහුට පහරදී ඇතැයි හඟුරන්කෙත පොලිසියට පැමිණිලි කර ඇත. ප‍්‍රාදේශීය සභාපතිට පිහියකින් ඇනීමට ද තැත් කළැයි කියයි. සාලිය දිසානායක මහතාගේ බස් දෙකක් පසුගියදා ගිනි තබා තිබිණි.