සාලාව වන්දි ඉල්ලා පිරිසක් විරෝධයේ


කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් හානියට පත් නිවෙස් හිමිකරුවන් අද (17) කොළඹ කොටුවට පැමිණ විරෝධතාවයේ යෙදුණහ.

ඔවුහු මේ වනවිට ජනපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගමන් කරති. කොළඹ ලෝටස් පාර අසල පොලිස් මාර්ග බාධක යොදා ඇත.

0-02-06-6c39bd5b6bf5743b74a82c62f0f27f0ee188ad827b929071486128b59a490e68_full 0-02-06-68c96c546f0b7d5f9dbda2f690c0e7f443910c900a905acdf52cc5968cd17237_full 0-02-06-92e94cffb86976a4631990c3dd9f6f65c23c01828825a1ffff508fe1e3707abe_full 0-02-06-e9b81d794fe74b52caff8806a47fa665214ecc5611f9f1bf694ef73f032cd0a4_full