අවිස්සාවෙල්ලේ දෙහිඕවිට සංගීත සංදර්ශනයේ සාරවිට විකුණන මුවාවෙන් බාබුල් නම් මත්ද්‍රව්‍ය මිශ්‍ර බුලත්විට විකුණමින් සිටි පුද්ගලයකු බාබුල් මිලිග්‍රෑම් 300ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.