(අකිල බද්දෙවිතාන)
2016 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (28) නිකුත් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය වසරේ දෙසැම්බර් 6 වැනිදා සිටි 17 වැනිදා දක්වා පැවැති සාමාන්‍ය පෙළ විභාගය සඳහා හත් ලක්ෂයකට ආසන්න සිසුන් පිරිසක් පෙනී සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 5669ක දී විභාගය පැවැත්විණි.

