සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි


(යොහාන් භාසුර)

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2021) ප්‍රතිඵල අද (25) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම විභාග ප්‍රතිඵල  www.doenets.lk  වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.