සාමාන්‍ය පෙළ කල් යයි


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය  කල් දැමීමට සිදු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරීස් මහතා ප්‍රකාශ කළේය.

විභාගය පැවැත්වෙන දිනය සති 6 කට පෙර දැනුම් දෙන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා  පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය. කොරෝනා පැතිර යාමේ තතත්වය සැලකිලට ගනිමින් මෙම තීරණය  ගෙන ඇත. 

(6689)