සාමයේ මහිමයේ මෛත්‍රිය ඔබම වේ


නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ ඓතිහාසික  නිදහස් චතුරශ්‍රයේ දී අද චාරිත්‍රාණුකූලව දිවුරුම් දුන්නේය. පස්වරු 6.ට එහි පිහිටි නව ජනපති මුලින්ම බුදුන්ට මල් පිදුවේය. මහා සංඝරත්නය ඔහුට සෙත් පැතීමට එහි වැඩම කර සිටියහ. ඔහුට සුභ පැතීමට පැමිණි පිරිසෙන්  ටොරින්ටන් පෙදෙස පිරී ඉතිරී ගියේය.

සාමයේ මහිමය මෛත්‍රිය ඔබවේ යන ගීයෙන් ඔහු නව ජනපති පිළිගැනිණි