සාමය බාල්දු කරයි


යාපනය  චාවකච්චේරියේ  මුරුගන් කෝවිලේ රාජකාරී යෙදි සිටි  හමුදා සෙබළුන් තිදෙනකු අද අලුයම වෙඩි වැදී මිය ගොස් සිටි බව  යුද හමුදා මාධය ප්‍රකාශක බ්‍රිෙග්ඩියර් නිහාල් හපුආරච්චි කියයි සෙබළකු අනෙක් දෙදෙනාට වෙඩි තබා ඔහු ද වෙඩි තබා ගත්තේදැයි සැක පහළ වි තිබේ