සාමනේර හිමි අපහරණය කළාට විරෝධය


15 හැවිරිදි සාමනේර හිමිනමක් අපහරණය කළැයි කියන සිද්ධියකට විරෝධය පා බොදු බල සේනාව ඇතුළු බෞද්ධ සංවිධාන රැසක් අද බලංගොඩ නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විය. අපහරණය කළ බව කියන ව්‍යාපාරිකයා රිමන්ඩ් ගත කර ඇත.