අද (30) නිකුත්වූ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය ලබාගෙන ඇත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ තරිඳු නිර්මාල් වික්‍රමසිංහ සිසුවාය.
දෙවැනි ස්ථානය ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ නවංජනා ජයවර්ධන හිමිකරගෛන ඇත.
තෙවැනියට වැඩිම ලකුණු ලාභින් අතර කොළඹ විශාඛා, ගම්පහ රත්නාවලී සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලවල ශිෂ්‍යාවන් වේ.
3 වැනි ස්ථානය
අමාෂි නිවර්තනා - කොළඹ විශාඛා විද්‍යාලය
නුවනි නෙත්සරණි - රත්නාවලී බාලිකා විද්‍යාලය . ගම්පහ
හංසපානි අබේසිංහ - මහාමායා බාලිකා විද්‍යාලය. මහනුවර
4 වැනි ස්ථානය
රුවනිකා හේමසිංහ - විශාඛා විද්‍යාලය. කොළඹ
5 වැනි ස්ථානය
දිව්‍යාංජලී උත්තරා රාජපක්ෂ - දේවි බාලිකා විද්‍යාලය. කොළඹ
6 වැනි ස්ථානය
රංසික ලසන් ගුණසේකර - තර්ස්ටන් විද්‍යාලය. කොළඹ
දිලිනි සඳුනිකා පළිහක්කාර - සුජාති විද්‍යාලය. මාතර
අංජන රුචිරංග මදුරසිංහ - මොරවක කීර්ති අබේවික්‍රම මහා විද්‍යාලය.
තෙවැනි ස්ථානයක් හිමි කරගත් අමාෂි නිවර්තනා
දෙව්නි රුවන්තිකා සේමසිංහ
ඡායාරූප - ඉෂාන් සංජීව





