මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඇයදුම්පත්‍ර භාර ගැනීම අද (20) ආරම්භ කැරුණි. පාසල් වලට අය
දුම්පත් යවන බවත්, පෞද්ගලික අයදුම්කරුවන් ස
ඳහා ආදර්ශ අයදුම්පත්‍ර පුවත්පත් වල පළ කරන බවත් විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි. අයදුම්පත්‍ර භාර ගැනීම ජුනි 20 දින අවසන් වෙයි.