සාධුකාර දී වඳු කැලණිය පුරවරය


ඓතිහාසික කැලණිය රජ මහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර සෙනසුරාදා අළුයම අවසන් විය. විහාරාධිපති මහාචාර්ය කෝල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෙරහර පැවැත්විණි.

විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ධාතු කරඩුව මංගල හස්තිරාජයා පිට තැන්පත් කිරීමෙන් පසු පෙරහැර වීදි සංචාරය කළේය.