සාධාරණය ඉටු කරයි


පසුගිය සන්ධාන රජය පාළාත් පාලන ආයතන නියෝජිතයන්ට යතුරු පැදි ලබාදීමේ දී අසාධාරණයට ලක්වූ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා වෙනත් සුළු පක්ෂවල පළාත් පාලන, පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදහසකට නව යතුරු පැදි ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

රාජ්‍ය පරිපාලන ඇමැති කරු ජයසූරිය මහතා ලබන 25 වැනි දා එම යතුරු පැදි බෙදා දීමට යයි.