සාගරිකාට ක්‍රීඩිකාව බිලි


නාවික හමුදා ක්‍රීඩිකාවක අම්බලන්ගොඩ  කන්දෙගොඩ දුම්රියපොළ ඉදිරිපිට දී සාගරිකා  දුම්රියේ හැපී මරුමුවට පත්විය. ඇය ක්‍රිකට් ක්‍රීඩිකාවකි.