සාගරිකා කැඩේ


සාගරිකා දුම්රිය අද අලුයම පහට පමණ මාතර කඹුරුගමුව දුම්රිය පොළේදී කාර්මික දෝෂයක් නිසා නතර විය.

පැයකට පසුව පැමිණි රුහුණු කුමාරි දුම්රියට මගීහු නැගුනහ.

සාගරිකා අලුත්වැඩියාවෙන් පසු විශේෂ දුම්රියක් සේ කොළඹට ගොස් නැවත සවස 4.40ට කොළඹින් එනු අතැයි මාතර දුම්රිය ස්ථානාධිපති එන් බී එස් විජයරත්න මහතා කියයි.