සාගර ආරක්ෂාව ගැන ජපානය සමග සාකච්ඡා


සාගර ආරක්ෂාව සහ තොරතුරු හුවමාරුකරගැනීම සම්බන්ධයෙන් මෙරට විශේෂ සංචාරයක නිරත ජපන් වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා දෙකක නියෝජිත පිරිසක් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්විණි.  

01-(4) 03-(2)