සා දුකින් පෙළෙනවුන් මැයි දිනෙත් වැඩ


ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේ අගනුවර රජ මාවතේ කම්කරුවෝ පිරිසක් අදත් මහ පාර ශුද්ධ කිරීමෙහි යෙදී සිටියහ.

සෙසු කම්කරුවන් මැයි දිනයට සූදානම් වෙද්දී ඔවුනට සිදුවූයේ මැයි දිනයේ දරු පවුලට බත් කටක් දීම සඳහා කුලියට වැඩක් කිරීමයි.

මේ පිරිස පාරේ මැද තණතීරුවල තණකොළ කැපූහ. දැනගන්නට ඇති විදියට මොවුහු කොන්ත්‍රාත් පදනම මත සේවය කරන්නෝය.

GLA_0105 GLA_0113 GLA_0128 GLA_0157 GLA_0158