පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ස්වාසිලන්ත අගමැති බර්නාබස් සිබුසිසෝ ඩ්ලාමිනී මහතා රතුපලස මතින් දිවයිනට පැමිණියේය.
සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී මෙරටට පැමිණි ස්වාසිලන්ත අග්‍රාමාත්‍යවරයාව පිළිගත්තේය.