
ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය 17 වැනි වරටත් සංවිධාන ය කළ 2023ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ7බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (8) පස්වරුවෙි උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි .
එහිදි 2022 වසරේ ප්‍රකාශිත ප්‍රශස්ත නවකතාවට හිමි ස්වර්ණ සම්මානය නෝබට් අයගමගේ කුර හඬෙකි වියැකෙනා කෘතියට හිමිවිය. ඒ අනුව ස්වර්ණ සම්මානය සහ මුදලින් රුපියල් ලක්ෂ අටහමාරකමුදල් තිළිණ ය ශ්‍රි ජයවර්ධන පුර ව්ශ්ව විද්‍යාලයේ මානව ව්ද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය ප්‍රණිත් අභය සුන්දර මහතා විසින් කතුවරයා වෙත පිරිනමනු ලැබු අයුරු .
සම්පත් බැංකවේ විධායක අධ්‍යක්ෂ අජන්ත ද වාස් ගුණ සේකර පොත් ප්‍රකාශකයින් ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දිවර සමරසිංහ සහ ෆාස්ට් පබිලිස්ටි පුකාංශන අධිපති ප්‍රේම් දිසානායක යන මහත්වරැද මෙහි වෙති.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




