මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් කටුනායක නිදහස් වෙළද කලාපයේ පවත්වන ලද ජංගම සේවයෙන් සේවක සේවිකාවන් 650 කට නව ස්මාට් කාඩ් රියදුරු බලපත්‍ර ලබා ගැනීමට හැකි විය.
කටුනායක වෙළද කලාපීය නිෂ්පාදන හිමියන්ගේ සංගමය විසින් මෙය සංවිදානය කර ඇත.
වෛද්‍යවරුන් 50 ක්ද, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 80 දෙනෙක්ද මම වැඩසටහන සදහා එක්වූහ.
මෝටර් රථ කොමසාරිස් අධ්‍යක්ෂක ජනරාල් එස්.එච් හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජංගම සේවය ඒ.ටී.ජී පුද්ගලික සමාගම් පරිශ්‍රය තුලදී පැවැත්විණි.
.