ස්කූබ්ට ඉවක් ගන්න බැරිවේ


පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතාගේ  හෝටලයට  වෙඩි තැබු පුද්ගලයින් පිළිබඳ කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට ස්කූබ් පොලිස් බල්ලාට නොහැකි විය.

පැය භාගයක් පමණ හෝටලයේ තැන තැන ඉව කළ ස්කූබ්  ආපසු රැගෙන ගිය  බව පොලීසිය කියයි.

හෝටලයට පොලිස් මුර යොදා ඇත.