ෙකොළඹ තර්ස්ටන් විදුහල හා ඉසිපතන විදුහල අතර 52 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට සමගාමීව සංවිධානය කළ ‘සයිකල් සවාරිය‘අද (26) ඉසිපතන විදුහල අසලින් ආරම්භ විය.
මෙම සයිකල් සවාරියට විදුහල් දෙකේ විදුහල්පතිවරු,ආදී ශිෂ්‍යයෝ සහ වර්තමාන සිසුහුද සහභාගී වුහ.