මුදල් ඔට්ටුවට බුරුවා ගැසු එකම පවුලේ පස්දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් සියය බැගින් දඩ නියම කළේය.
දුලානි මහේෂිකා,මංජුලා ප්‍රියදර්ශනි,සුගන්දි පෙරේරා,සාලිය පෙරේරා හා අසිත කුමාර යන සහෝදර සහෝදරියන්ට මෙසේ දඩ නියම විය.