සහලින් මඩිය තර කර ගැනීම


ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ගේ මෙන්ම   මහ ජනතාවගේත් ප්‍රධාන ආහාරය බත්ය. කුස පුරවා ගන්නට බත් කන ශ්‍රී ලාංකිකයන් අතරේ හාල්වලින් මඩිය තර කර ගන්නා ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලකයන්ද නැතුවාම නොවේ.

මේ දින වල  තුන් වේලෙන් එක් වේලකට හෝ බත් කෑමට අපමණ වෙහෙසෙන පිරිස් සිටිති. ඊට හේතුව හාල් මිල අහස උසට යෑමයි.

සාමාන්‍යයෙන් මිලෙන් අඩුයැයි කියන නාඩු කිලෝවක මිල රුපියල් 110 දක්වා ඉහළ නඟිද්දී සම්බා කිලෝවක මිල ද රුපියල් 110ක් පමණ වී තිබේ. එසේ වූයේ හාල් හිඟයක් නිසා නම් නොවේ. මේ බව පැහැදිලි වන්නේ පසුගිය දා නිකුත් කැරුණු විගණකාධිපති වාර්තාවකිනි.

සම්පූර්ණ ලිපිය කියැවීමට කුස පුරවා ගැනීම වෙනුවට සහලින් මඩිය තර කර ගැනීම වෙත පිවිසෙන්න.