මොරටු මහ නගර සභාවේ මන්ත්‍රි පුරප්පාඩුවට තමා පත් කරන්නැයි මනාප ලැයිස්තුවේ අජිත් චන්ද්‍රසෝමගේ උද්ඝෝෂණයට සහය දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (11) පැය බාගයක් ඔහු සමඟ වාඩි වි සිටියේය.
මෙම පුරප්පාඩුව පිරවිමට සඳහා සන්ධාන මහ ලේකම් සහ මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැන්වීමෙන් පසුවය.

![11140203_1733504836869460_1302245025982667600_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/11140203_1733504836869460_1302245025982667600_n1.jpg)
![12957265_1733507153535895_514619569_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/12957265_1733507153535895_514619569_n1.jpg)
![13007153_1733504906869453_9025444531136377297_n[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/13007153_1733504906869453_9025444531136377297_n1.jpg)
