සහන පොහොර හොරෙන් කයි


රජයේ සහනාධාර පොහොර හොරට විකුණු බව කියන බිබිල ගොකාගොන්නේ නිලධරයෙක් සැක පිට අත්අඩංගුවන ගත් බව බිබිල පොලිසිය කියයි රුපියල් 3000 ක් වටිනා පොහොර රුපියල් 1000 කට විකනා ඇතැයි තොරතුරු ලැබී ඇත