සසර තරණයට පෙර මවට නිවහනක් සොයයි


බුද්ධ පුත්‍රයකු වූ තම පුතාගේ අතින් අල්ලාගෙන ගමන් කරනුයේ එම බුද්ධ පුත්‍රයා බිහි කළ වයෝවෘද්ධ මාතාවයි.

පුතා ගිහි ගෙය අත් හැරියත් මවට ඇති ආදරයේ වෙනසක් නැත. තමන් වහන්සේ වීරකැටිය මණ්ඩාඩුව පුරාණ විහාරයේ වැඩ වාසය කළත් තම මවට වහළක් නැති දුක ජඳුරේ සුමනසිරි (29) හිමියන්ට තදින්ම දැනී ඇත.

පසුගිය බිනර පෝදා සුමනසිරි හිමියන් තම මව ද සමඟ ජඳුරට වැඩම කළේ හිතවතකු හමුවීම සඳහාය. ඒ මවට හදා දීමට යන ගෙට උදව්වක් ලබා ගැනීමටය.

පන්සලේ දායක සුදත් ජානක මහතා සුමනසිරි හිමියන්ට බ්‍රහස්පතින්දා (11) ජංගම දුරකතනයක් පරිත්‍යාග කළේය.  දුරකතන අංකය - 071 57 26 989

සුමනසිරි හිමියන්ගේ ගිහි නම වන එච් ඒ තිසර රුවන් නමින් මහජන බැංකුවේ අඟුණකොළ පැලැස්ස ශාඛාවේ ගිනුමක් ඇත. 205 2001 800 390 12

ලිපිනය - ශ්‍රී සුධර්මාරාමය, මණ්ඩාඩුව, වීරකැටිය.

 

SAM_3842