සල්ලිත් නෑ : යතුරු පැදිත් නෑ


පොලිස් දෙපාර්තුමේන්තුව   පසුගිය රජයේ අයවැය යෝඡනා අනුව පොලිස් කෙෂේත්‍ර නිලධාරින් හට තිරු බදු රහිතව බෙදා දිමට ගෙනා යතුරු පැදි තවමත් මහනුවර පොලිස් ස්ථානයේ සහ ගම්පොළ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නොබෙදා ගාල් කර ඇති බව මහනුවර පළාතේ පොලිස් නිලධරයෝ කියති. ඒවායින් කොටසක් බෙදා ඇත.

මේ සඳහා පොලිස් කතක  රුපියල් 45000ක් ද, කොස්තාපල්වරයකු රුපියල් 50,000ක් ද  මහනුවර ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි වෙත ගෙවා ඇතැයිද ඹවුහු පවසති.

මෙම යතුරු පැදි මැතිවරණයට කලින් බෙදා දිමට ගෙනාවත් මැතිවණය සමයේදි බෙදා දිම නවතා දැමූ බවත් කියති.

gampala-polispathi-kaaryaalayea-gaal-kara-aethi-yathuru-paedhi-.4