සල්ලිකාර බිරිය මැරුවැයි උසාවි ගෙනැවිත්


ඉතාලියේද රැකියාව කළ  ධනවත් කතක වු පිළියන්දල මාකන්දන  ශකිලා පෙරේරා (47) වසර තුනහමාරකට පෙර මරා දැමී යැයි සැක පිට අත්අඩංගුවට ගත් ඇගේ දෙවැනි සැමියා වන මැණික්හින්න සිරිමල්වත්ත පාරේ වාසනා පැතුම් ගුණවර්ධන (38) කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත් සුනිල්  වීරසිංහ මහතා වෙත ඉදිරිපත් කර පැය 48 ක රැදැවුම් නියෝගයක් ගැනීම සදහා දැන් අධිකරණයට  ගෙන එනු ලැබ සිටි.

එම  කාන්තාවගේ සිරුර ගොඩ ගැනීමටද නියමිතය.