සල්මාන් 'රේස්' තුන්වැන්නට


2016-12-01-ent-101

රුපියල් කෝටි 100 බැගින් උපයාගත් ‘රේස්’ පළමු හා දෙවැනි චිත්‍රපටවල තුන්වැන්න නිර්මාණය කරන්නට මේ දිනවල සැලසුම් කරමින් සිටින බව සඳහන් වේ.

සායිෆ් අලී ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරනු ලැබූ මෙම චිත්‍රපටවල තුන්වැන්න සඳහා තවත් සුපිරි නළුවෙකුට ආරාධනා කර තිබෙන බව සඳහන් වේ.

2017 වසරේ නිර්මාණය කරන්නට සැලසුම් කර ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා සුපිරි නළු සල්මාන් ඛාන්ට ලබා දී තිබේ. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයේ ඔහු සුපිරි වීරයාද නැත්හොත්, දුෂ්ටයාද යන්න තවමත් තීරණය කර නොමැති බව සඳහන් වේ.

 

2016-12-01-ent-100
2016-12-01-ent-99