බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් අද (29) එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බොරැල්ලේ ජන හමුවකට සහභාගී වූහ.