සර් ජෝන්ට උපහාර පුදයි


හිටපු අගමැති ජෝන් කොතලාවලගේ 118 වැනි ජන්ම දින සමරුව රත්මලානේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයයේ දී පැවැත්විණි.

රාජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජයවර්ධන මහතා එහිදී සර් ජෝන්ගේ පිළිරුව ඉදිරිපිට මල් තබා උපහාර දැක්වීය.

විශ්‍රාමික ජනරාල් රොහාන් දළුවත්ත හා කුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් ද කොතලාවල පවුලේ නෑ හිත මිතුරෝ ද පැමිණියහ.

10491068_744098512374729_8841525655447718964_n

DSC01846