සරසවි සිසුහු අදත් වෝඩ් පෙදෙසට


එච්එන්ඩීඒ සිසුනට පසුගිය බ්‍රහස්පතින්දා එල්ල කළ පොලිස් ප්‍රහාරය හෙලා දකිමින් ගංගොඩවිල ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් ආරම්භ කළ සිසු පාගමන අද පස්වරු 4 වන විට තුන්මුල්ල හංදිය පසු කළේය.

උද්ඝෝෂකයයෝ කොළඹ වොඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ගමන් කරමින් සිටිති.

මෙතෙක් පෙළපාළියට පොලිසියෙන් කිසිම බාධාවක් එල්ල වී නැත.

පසුගිය බ්‍රහස්පතින්දා ඔවුන්ට කඳුළු ගෑස් , ජල  හා බැටන් ප්‍රහාර හා පොලු වලින් පහර එල්ල වූයේ වොඩෝ පෙදෙසේ දී ය.