‘ගෝලීය උණුසුමට එරෙහි වෙමු‘ තේමාව යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ගවේෂකයන්ගේ සංගමය සංවිධානය කළ හිමාල කන්ද ගවේෂණය සාර්ථකව නිම කරමින් පසුගියදා දිවයිනට පැමිණීමට ඉංජිනේරු පීඨයේ ඒ.ඒ.එස්.එච් අබේනායක, එච්.එම්.ඒ.එස් තෙන්නකෝන්, එච්.එල්.ඒ. උදයංග, එස්.එච්.ඩී තාරක, වෛද්‍ය පීඨයේ සෝනම් යෝසර්, කෘෂි විද්‍යා පිඨයේ ටි.එච්.ඒ.එස් තෙන්නකෝන් යන සිසුහු සමත්වූහ.





