සරසවි සිසුවියට පිහිපාර


කැලණී සරසවියේ සිසුවියකට මහරගම බසයකදී පිහියෙන් ඇන ඇතැයි කියන ජයවර්ධනපුර සරසවි සිසුවෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි. සිසුවිය කළුබෝවිල රෝහලේ සිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබ ඇත.