සරසවි සිසුන්ට අදත් කඳුළු ගෑස්


විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් විසිරුවා හැරීම සඳහා පොලිසිය මීට ටික වේලාවකට පෙර කොල්ලුපිටියේ දී කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධය සංවිධානය කර තිබිණි.

IMG_2465 IMG_2486 IMG_2518 IMG_2549 IMG_2555 IMG_2563