(දිල්රුක්ෂි ග්‍රේරු සහ ඉන්දිකා රාමනායක)
අග්නිදිග සරසවි සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් කොළඹ නගර ශාලාව (ටවුන් හෝල්) අවට මාර්ගයන්හි දැඩි වාහන තදබදයක් පවතී.
මේ වන විට සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනට පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මේ වන විට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් මෙම තදබදය හටගෙන ඇතැයි පොලීසිය පවසයි.