(ගයාන් සූරියආරච්චි)
කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් විසින් පැවැත්වූ සිසු විරෝධතාවකට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇත.
(ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි)