ශ්‍රී ලංකාවේ සියලුම සරසවි නියෝජනය කරමින් සරසවි සිසුහු දහස් ගණනක් අද පස්වරු 1.30ට පමණ ගංගොඩවිල ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිට විරෝධතා පාගමනක් ඇරඹූහ.
පසුගිය බ්‍රහස්පතින්දා පෙළපාළි ගිය එච්එන්ඩීඒ සිසුන්ට කොළඹ වෝඩ් පෙදෙසේදී පොලිසිය එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් මේ පාගමන ඇරඹිණි.














