නත්තල් සැමරුම් වෙනුවෙන් යාපනයට ගිය මෛත්‍රීපාල සිරිසනෙ ජනපති මල්ලාකම් කෝනකුලම් සරණාගත කඳවුරට ද ගියේය.
සරණගාත පවුල් 200ක් පමණ 1990 සිට එහි ජීවත් වෙති.
මාස හයක් ඇතුළත සරණාගත ප්‍රශ්නය විසඳන බව ජනපති එහි දී පැවසීය.
සිරිසේන මහතා ජස්ටින් ඥාණප්‍රකාශම් යාපනය රදගුරුතුමන් හමු විය.
ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝස් අමරතුංග, ඇමැති විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර චන්ද්‍රසිරි පලිහක්කාර මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප සැපයුම සිරාජ් හසීම්)



