සරණ අසරණ වේ : යළි රිමාන්ඩ්


පරණ යකඩ තොගයක් ලබා දෙන බව පවසා හලාවත ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 96ක් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනට අද මෝසමක් මගින් අද ඇප ඉල්ලූ නමුත් අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

හලාවත එස් එච් ආර් රෂ්මිගෙන් මේ මුදල් වංචා කර ඇතැයි උසාවියේ දී කියැවිණි.