ඕස්ට්‍රේලියා වෙරිබි ශ්‍රී ලාංකික සංස්කෘතික පදනම හා සිංහල පාසල එක්ව සංවිධානය කළ සිංහල අවුරුදු උත්සවය පොයින්ට්කුක් වෙරළාසන්න උද්‍යන භූමියේදී පැවැත්විණි.
ශ්‍රී ලාංකික දරු දැරියන්ට සිංහල අවුරුදු සංස්කෘතිය පිළිබඳව වැටහීමක් ලබාදීමේ ප්‍රධාන අරමුණෙන් මෙය සංවිධානය කළ බව සංවිධායකයෝ කියති.