සයිෆ් අලිඛාන්ගේ නවතම චිත්‍රපටයක වැඩකටයුතු ආරම්භ කිරීමට සූදානම් බව ඉන්දියානු ගොසිප් වෙබ් අඩවි සඳහන් කර සිටියි. ඒ සඳහා නවක නිළියක වන අමීරා ඩස්ටර් ප්‍රධාන චරිතය සඳහා දායක කර ගන්නා බවද වැඩිදුරටත් සඳහන්වෙයි. ඇය මීට පෙර ඉම්රාන් හසීම් සමග "Mr.X" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටද පණ පොවා ඇත.