මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (22) කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ගාලු මුවදොර පිටිය දක්වා පන්දම් දල්වාගෙන විරෝධතා පාගමනක යෙදුණේය.
පොලිසිය මාර්ග බාධක යොදා ලෝටස් පාර වසා තිබූ අතර සිසුහු කොම්පඤ්ඤවීදිය හරහා ගාලු මුවදොරට පැමිණියහ.





