(ජයමාල් චන්ද්‍රසිරි)
රාජ්‍ය ආයතන හා රෝහල් පරිශ්‍රවල ප්‍රදර්ශනය කෙරෙන සයිටම් විරෝධී බැනර් ඉවත් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලමින් මාලබේ සයිටම් ආයතනයේ දෙමාපිය සංසදය අද (13) පොලිස් මූලස්ථානයට ලිපියක් බාරදුන්නේය.
හොර වෛද්‍යවරුන් බිහිවන හොර උපාධි කඩයක් යැයි සයිටම් ආයතනය හඳුන්වමින් රජයේ දේපළ අවභාවිත කරමින් ප්‍රදර්ශනය කර ඇති නීති විරෝධී බැනර් හා පෝස්ටර් ඉවත් කරන ලෙස ඔවුහු එම ලිපියෙන් ඉල්ලා ඇත.



