ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී ප්‍රසිද්ධියේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටින බව කියන සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක සමීර රේණුක සේනාරත්න මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෙනුවෙන් ලේ්කම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සහ ජාතික සංවිධායක අසංග වික්‍රමසිංහ මහතා පොලිස් මුලස්ථානයට පෙනී සිටියහ.

