සයිටම් දෙමාපිය සංගමය හෙට ජනපති හමුවෙයි


මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබඳව සයිටම් දෙමාපිය සංගමය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරු හතට පැවැත්වීමට නියමිතය.