සයිටම් තීන්දුව ලැබෙන තුරු


මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල ද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (31) ලබාදීමට නියමිතය.

අද පෙරවරුවේ කොළඹ කොටුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට මාර්ගය අවට රැස්වූ සරසවි සිසුහු දහසකට ආසන්න පිරිසක් නිහඬ විරෝධතාවයක යෙදී සිටිති.

ඔවුහු කළු පටි බැඳ, කළු කොඩි ඔසවා කළු රෙදි වලින් මුහුණු ආවරණය කරගෙන විරෝධතා පුවරු රැගෙන සිටිති.

 _DSC0524_DSC0410

_DSC0272 1_DSC0279_DSC0296 _DSC0339